• Increase font size
  • Default font size
  • Decrease font size



2013-08-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ අනාගත අදියර (Next Generation Networks) සඳහා වන ප්‍රතිපත්තිය හා නියාමන රාමුව
2 පානදුර 'ගාලවත්ත' ඉඩම සංවර්ධනය කිරීම
3 විදේශීය නිලධාරින් හට ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු පාඨමාලා අවස්ථා ලබාදීම
4 වීරවිල ආදර්ශ තල් ගොවිපළ - අපනයන නිෂ්පාදන ගම්මානය සඳහා ඉඩම් ප්‍රමාණයෙන් අඩක් මුදා හැරීම
5 වායු සම්පත් කළමනාකරණය පිළිබඳව '2014 හිතකර වායු තත්ත්ව අන්තර්ජාතික සමුළුව' (Better Air Quality - 2014) සහ '8 වන ආසියානු කලාපීය පාරිසරික තිරසාර ප්‍රවාහනය පිළිබඳ සංසදය' [8th Regional Environmentally Sustainable Transport (EST) Forum in Asia] ශ්‍රී ලංකාවේ පැවැත්වීම
6 මාතර දිස්ත්‍රික්කයේ පිහිටුවීමට යෝජිත විශ්වවිද්‍යාල විද්‍යායතනය සඳහා සුදුසු ඉඩමක් ලබා ගැනීම
7 'දැයට කිරුළ - 2014' ජාතික ප්‍රදර්ශනය - කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල ඉ-ශිල්පාගාර ඉදි කිරීම
8 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සූරියවැව ස්ථාපිත කිරීමට යෝජිත ආයෝජන ප්‍රවර්ධන කලාපය
9 දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - පින්නදූව සිට ගොඩගම දක්වා වන දකුණු කොටස ඉදි කිරීම - දක්ෂිණ අධිවේගී මාර්ගය වෙත දිවෙන ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම
10 මාළිගාවිල බුද්ධ ප්‍රතිමාව සඳහා ආවරණ වහළයක් ඉදිකිරීම
11 ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියානු ඵලදායිතා සංවිධානයේ දෙවන වැඩමුළුව - 2013
12 පාර්ලිමේන්තු සංකීර්ණය නවීකරණය කිරීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස සංකීර්ණයක් ඉදි කිරීම
13 ඉන්දියානු ජනරජයේ පේෂකර්ම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය එක්ව සුළු හා මධ්‍යම පරිමාණ අත්යන්ත්‍ර, බලවේග හා පේෂකර්මාන්ත ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම
14 1969 අංක 01 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.