• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාළිගාවිල බුද්ධ ප්‍රතිමාව සඳහා ආවරණ වහළයක් ඉදිකිරීම
- බුත්තල නගරයේ සිට කි. මී. 15 ක් ඈතින් පිහිටා ඇති මාළිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් අමාත්‍යාංශය වෙත ලබා දෙනු ලබන රුපියල් මිලියන 15 ක් උපයෝගී කරගනිමින් ස්ථිර ආවරණ වහලක් ඉදි කිරීම සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ගරු (ආචාර්ය) ජගත් බාලසූරිය මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.