• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සූරියවැව ස්ථාපිත කිරීමට යෝජිත ආයෝජන ප්‍රවර්ධන කලාපය
- සඳහන් කර ඇති කොන්දේසිවලට යටත්ව සූරියවැය ආයෝජන ප්‍රවර්ධන කලාපීය ප්‍රධාන සැලැස්ම තුළ තට්ටු නිවාස සංකීර්ණයක් ඇතුළු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජකයන් වෙත ඉඩම් කොටස් බදු දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.