• Increase font size
  • Default font size
  • Decrease font size



2013-07-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 "දැයට කිරුළ" - ජාතික ප්‍රදර්ශනය සහ සංවර්ධන වැඩසටහන
2 ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රර මූල්‍ය ආයතනයන් නියාමනය හා අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදය
3 ශ්‍රි ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පාඨමාලාව (SL-CIT) උසස් අධ්‍යපන අමාත්‍යංශය යටතේ ඇති ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යපන සේවය (NODES) ඔස්සේ පවත්වාගෙන යාම
4 'පිළිසරු' ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය
5 බම්බලපිටියේ සිට නගර සීමාව දක්වා ගාලු පාර සහ ආර්.ඒ. ද මෙල් මාවත නවීකරණය කිරීම
6 මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සඳහා ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය (ITMIS) ක්‍රියාත්මක කිරීම
7 බ්‍රිතාන්‍ය රජයේ මූල්‍ය සහාය ඇතිව ප්‍රාදේශීය පාලම් ව්‍යාපෘතිය - අදියර II යටතේ කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ පොල්දූව පාලම නැවත ඉදි කිරීම
8 ත්‍රිකුණාමලය පිටත වටරවුම් මාර්ග ව්‍යපෘතිය - චීන මහජන ජනරජයේ හුනාන් රෝඩ් ඇන්ඩ් බ්‍රිජ් කන්ස්ට්‍රක්ෂන් ගෲප් කෝපරේෂන් (HRBC) විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව
9 බදුල්ල දිස්ත්‍රික්කයේ මොරාන ජලාශයේ ප්‍රධාන වැඩ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට (CECB) පැවරීම
10 ස්වයං-අක්‍රිය සිරින්ජර් 0.05 මි.ලී. ඉවතදමනසුලු බීසීජී සඳහා එන්නත් කටු: 27ජීX12 මි.මී. (1,500,000 ක්) ස්වයං-අක්‍රිය සිරින්ජර් 0.5 මි.ලී. එන්නත් කටු: 23ජීX25 මි.මී. (12,000,000 ක්), ස්වයං-අක්‍රිය සිරින්ජර් ද්‍රවණය කර භාවිත කරන එන්නත් සඳහා 2 මි.ලී. එන්නත් කටු: 21ජීX40 මි.මී. (150,000 ක්), ස්වයං-අක්‍රිය ද්‍රවණය කර භාවිත කරන එන්නත් සඳහා 5 මි.ලී. එන්නත් කටු 21ජීX40 මි.මී. (1,200,000 ක්) මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය - එම්එස්ඩී/එස්සී/160/13-ඩීඑච්එස්/සී/එස්යූ/86සීපී/ 2013 - එස් ආර්. අංක: 521399, 521331, 521616, 521608
11 වියළි කලාපීය නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය - ශ්‍රී ලංකාව ADB/Loan No: L 2477-SRI (SF) පුත්තලම ජල සම්පාදන යෝජනා ක්‍රමයේ සම්ප්‍රේෂණ ප්‍රධාන නළ මාර්ගය සහ බෙදා හැරීමේ පද්ධතිය සඳහා HDPE, DI, PVC පයිප්ප, උපාංග සහ වෑල්ව් සැපයීම සහ ඇතිරීම
12 විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සඳහා නේවාසිකාගාර 60ක් ඉදි කිරීමේ කඩිනම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
13 නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම
14 දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් මඟින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම -කොන්ත්‍රාත් පිරිනැමීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.