• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බ්‍රිතාන්‍ය රජයේ මූල්‍ය සහාය ඇතිව ප්‍රාදේශීය පාලම් ව්‍යාපෘතිය - අදියර II යටතේ කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ පොල්දූව පාලම නැවත ඉදි කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත පාලම නැවත ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍ය පවුම් 10,739,262 පිරිවැයක් මත පිරිනැමීම සඳහා වරාය හා මහාමාර්ග අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.