• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්වයං-අක්‍රිය සිරින්ජර් 0.05 මි.ලී. ඉවතදමනසුලු බීසීජී සඳහා එන්නත් කටු: 27ජීX12 මි.මී. (1,500,000 ක්) ස්වයං-අක්‍රිය සිරින්ජර් 0.5 මි.ලී. එන්නත් කටු: 23ජීX25 මි.මී. (12,000,000 ක්), ස්වයං-අක්‍රිය සිරින්ජර් ද්‍රවණය කර භාවිත කරන එන්නත් සඳහා 2 මි.ලී. එන්නත් කටු: 21ජීX40 මි.මී. (150,000 ක්), ස්වයං-අක්‍රිය ද්‍රවණය කර භාවිත කරන එන්නත් සඳහා 5 මි.ලී. එන්නත් කටු 21ජීX40 මි.මී. (1,200,000 ක්) මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය - එම්එස්ඩී/එස්සී/160/13-ඩීඑච්එස්/සී/එස්යූ/86සීපී/ 2013 - එස් ආර්. අංක: 521399, 521331, 521616, 521608

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම ටෙන්ඩරයේ සියලුම අයිතම අවම ප්‍රතිචාරාත්මක ලංසුකරුට පිරිනැමීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.