• Increase font size
  • Default font size
  • Decrease font size



2023-08-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 වෙදගම පාරම්පරික වෛද්‍ය ගම්මානයේ වෛද්‍යවරුන් සඳහා ඔප්පු ලබා දීම
2 නාගරික සංවර්ධන අධිකාරියට අයත් දඹුල්ලේ පිහිටි ඉඩම් කොටසක් කෘෂි ආශ්‍රිත ගුදම් හා කර්මාන්ත ව්‍යාපෘතියක් සඳහා ලබා දීම
3 ලංකා විදුලිබල මණ්ඩලය සහ ජපන් විදුලිබල තොරතුරු මධ්‍යස්ථානය අතර තාක්ෂණික සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම
4 ඉන්දියානු සාගර වටද්දර රටවල සංවිධානයේ 23 වන අමාත්‍ය කවුන්සිලයේ රැස්වීම සඳහා ශ්‍රී ලංකා සත්කාරකත්වය
5 2024 ජනවාරි සිට අඛණ්ඩව ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) සැපයුම සුරක්ෂිත කිරීම - ලිට්‍රො ගෑස් ලංකා සමාගම
6 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සඳහා වන සංශෝධන
7 ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
8 රේගු ආඥාපනතේ 107අ වගන්තිය යටතේ වූ නියෝග ඉදිරිපත් කිරීම
9 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ පනවන ලද නියෝග අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
10 ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත
11 පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට බිත්තර ලබා දීම සඳහා අවශ්‍ය බිත්තර ආනයනය කිරීම
12 විද්‍යුත් බස් රථ ධාවනයේ යෙදවීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රසම්පාදනය
13 ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීම
14 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥාපනත යටතේ (451 වන අධිකාරය වූ) ප්‍රකාශයට පත් කර ඇති නියෝග සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම
15 ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත
16 සියවස් දෙකකට පෙර නෙදර්ලන්තයට රැගෙන ගොස් ඇති මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ හයක් ආපසු භාර ගැනීම
17 එක්සත් රාජධානියේ, ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපොළේදී සහ සිංගප්පූරුවේ, චැන්ගි ගුවන්තොටුපොළේදී සීමාසහිත ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගමේ ගුවන්යානා සඳහා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
18 සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සපයා ගැනීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.