• Increase font size
  • Default font size
  • Decrease font size



2023-07-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සත්ත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයකට අත්සන් තැබීම
2 ඉන්දුනීසියාව සමඟ එළැඹීමට යෝජිත වරණීය වෙළෙඳ ගිවිසුම
3 ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය හා ක්‍රියාත්මක කිරීමේ කළමනාකරණ යාන්ත්‍රණය
4 ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාව වෙත බදු දී ඇති කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත පිහිටි ඉඩම ප්‍රදානයක් ලෙස ලබා දීම
5 යාවත්කාලීන කරන ලද ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම - 2048
6 චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ තෙල් කාන්දු වීම් නිරීක්ෂණ සේවාව ලබා ගැනීම පිණිස අවබෝධතා ගිවිසුමකට එළඹීම
7 මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානය තුළ පිහිටි ඉඩම් කොටසක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විද්‍යාගාරය ස්ථාපිත කිරීම සඳහා ලබා දීම
8 සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යූහගත කිරීම
9 2023 අංක 01 දරන සිවිල් ගුවන් සේවා ගගන නාවික සේවා (ගුවන් සංතරණ හා ගුවන් සේවා ආරක්ෂක) සැපයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ නියෝග
10 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම
11 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 29අ වගන්තියේ (2)වන උපවගන්තිය යටතේ නියමය
12 2023 වර්ෂය සඳහා අනුමත ණය ගැනීමේ සීමාව සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත
13 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
14 පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ 07 වන කණ්ඩායම බඳවා ගැනීම
15 හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලසුමක් (Master Plan) සකස් කිරීම
16 වැඩිහිටි ආධාර ලබන තැනැත්තන්, හඳුනානොගත් හේතු මත වූ වකුගඩු රෝගී ආධාර ලබන තැනැත්තන් හා ආධාර ලබන වෙනස් හැකියාවන් සහිත තැනැත්තන් සඳහා සුබසාධක ප්‍රතිලාභ ලබා දීම
17 ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කැන්විල් හොල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම, හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම සහ ලිට්‍රො ගෑස් ලංකා සමාගම සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරාගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.