• Increase font size
  • Default font size
  • Decrease font size



2022-09-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් වන ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුම
2 අධ්‍යයන සබඳතා සහ සහයෝගිතාව පිළිබඳ ගිවිසුම
3 මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතින්හි 2022 දෙවන කාර්තුව අවසන් වන විට ප්‍රගතිය
4 රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ඒකකයක් ස්ථාපිත කිරීම
5 රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය පිහිටුවීම
6 ජාතික පෝෂණ ප්‍රතිපත්තිය - 2021 2030
7 සනීපාරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හා සනීපාරක්ෂක ප්‍රධාන සැලැස්ම
8 ජපානය හා ශ්‍රී ලංකාව අතර කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම
9 ශ්‍රමිකයන් බඳවාගැනීම, රැකියා සඳහා යොමු කිරීම සහ නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ මැලේසියානු රජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුම
10 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම
11 ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන් සඳහා දේශීය වශයෙන් නිවාඩු ලබා දීම
12 ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය
13 ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පරිපූර්ණ නීති පද්ධතියක් හඳුන්වා දීම
14 ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට අනුමැතිය ලබා ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.