• Increase font size
  • Default font size
  • Decrease font size



2021-07-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මඩකලපුව, එරාවුර්, පුන්නෛකුඩාහි රෙදිපිළි නිෂ්පාදනය සඳහා ස්ථාපිත කිරීමට නියමිත විශේෂිත කලාපයේ ආරම්භ කරනු ලබන ව්‍යාපෘති සඳහා 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ විධිවිධාන පරිදි බදු සහන පිරිනැමීම
2 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රේගු කටයුතු පිළිබඳ අ‍න්‍යෝන්‍ය සහයෝගිතාව සහ පරිපාලනමය සහාය පිළිබඳ ගිවිසුම
3 ජාතික කොරියා නාවික හා සාගර විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
4 කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් පාසල් වසා තැබීමේ වකවානුව තුළ ගෘහස්ථ ක්‍රියාකාරකම් තුළින් ළමුන්ගේ ඉගෙනීම පවත්වා ගැනීම
5 දේශීය වෙ‍ෙළඳපොළ මිල ස්ථායීකරණය සඳහා ලංකා සතොස හා සමූපකාර ක්ෂේත්‍රයේ මැදිහත් වීම මත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම
6 හඳුනාගත් වාරි සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් අත්කර ගැනීම කඩිනම් කිරීම
7 ශ්‍රී ලංකා කජු සංස්ථාවට අයත් කොණ්ඩච්චි වතුයාය ශ්‍රී ලංකා කජු සංස්ථාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ප්‍රතිස්ථාපනය කිරීම
8 කොළඹ කොටුව බහු මහල් රථගාල හා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය දෙවන අදියර සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
9 ආරණ්‍ය සේනාසන සංරක්ෂණ පනත
10 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ පළ කරන ලද ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
11 නව බදු යෝජනා ක්‍රියාත්මක කිරීම
12 විශේෂ කාර්ය සඳහා වූ විශ්වවිද්‍යාල පිහිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදනය ඇතුළත් කිරීම සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම
13 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
14 2021 යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
15 එම්වී එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න හේතුවෙන් සිදු වී ඇති හානි සඳහා වන්දි ගෙවීම් නිර්දේශ කිරීම සඳහා කමිටු පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.