• Increase font size
  • Default font size
  • Decrease font size



2020-07-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර අලංකරණ කිරීම සහ භූ දර්ශන සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම
2 කොළඹ 05හි පිහිටි ලුම්බිණි රඟහල නවීකරණය හා ප්‍රතිසංස්කරණය කිරීම
3 විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වූ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම
4 කොවිඩ් - 19 වසංගතය වැළැක්වීමේ ප්‍රයත්නය වෙනුවෙන් කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් සංවර්ධනය කරන ලද ‍නවෝත්පාදන නිමැවුම් නිෂ්පාදනය හා අලෙවිකරණය
5 ජෛවපටල ජෛව-පොහොර භාවිතය දීපව්‍යාප්තව ප්‍රවර්ධනය කිරීම
6 ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය - ව්‍යාපෘති කාලසීමාව දීර්ඝ කිරීම
7 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට සහන සැලසීම
8 සීමාසහිත නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතියේ සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් තැන්පත්කරුවන්ට අහිමි වූ මුදල් ගෙවීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
9 මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියෙහි වැඩ නිමා කිරීමේ දිනය දීර්ඝ කිරීම සහ ආසියානු සංවර්ධන බැංකු ණය මුදලෙහි අවසන් වන දිනය දීර්ඝ කිරීම
10 ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිස්ථාපනගත කරන ලද නිවාස සහිත ඉඩම්වලට ප්‍රදාන පත්‍ර ලබා දීම
11 නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු ආනයනය කිරීම වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීම සඳහා නිකුත් කරන ලද භාණ්ඩාගාර ඇපකරයේ වලංගු කාලය දීර්ඝ කිරීම
12 දක්ෂිණ සංවර්ධන පනත් කෙටුම්පත සම්මත වන තෙක් පිහිටුවන ලද අතුරු මණ්ඩලයේ කාර්යයන් අවසන් කිරීම
13 2020/2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ කර්මාන්තයේ 30%ක අනිවාර්ය ප්‍රතිරක්ෂණය මත නැවත ප්‍රතිරක්ෂණ ආවරණය ප්‍රසම්පාදනය කිරීම
14 2020/2021 වර්ෂය සඳහා වැඩවර්ජන, කැරැලි කෝලාහල, මහජන කැළඹීම් සහ ත්‍රස්තවාදී අරමුදල පිළිබඳව වන ප්‍රතිරක්ෂණ ආවරණය ප්‍රසම්පාදනය කිරීම
15 රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2020 මහ කන්නය - (සැප්තැම්බර් සැපයීම)
16 ශ්‍රී ලංකාව තුළ පොදු දිය බෙත්ම කළමනාකරණ ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම උදෙසා වන උපායමාර්ගික යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම
17 ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම
18 කළුතර මහ රෝහල සහ හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහල් වශයෙන් උසස් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.