• Increase font size
  • Default font size
  • Decrease font size



2019-06-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම ප්‍රතිලාභ පහසුවෙන් හා කඩිනමින් ලබාගැනීමට හැකි වන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝග සෑදීම
2 රජයේ ආයතන සතු ඵලදායි ලෙස ආර්ථික කටයුත්තකට යොදා ගත නොහැකි ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කඩිනම් වන වගා වැඩසටහනට යොදා ගැනීම
3 වන විනාශය වැළැක්වීමේ අරමුණින් යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීම
4 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමාකිරීම) පනත සංශෝධනය කිරීම
5 මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන
6 සක්‍රීය වගකීම් කළමනාකරණය
7 ප්‍රාදේශීය වැවිලි සමාගම්වල කළමනාකරණය අධීක්ෂණය කිරීම සඳහා කාර්ය සාධන බලකායක් පිහිටුවීම
8 පොල් සංවර්ධන අධිකාරිය සඳහා ව්‍යාපාර සම්පත් සැලසුම් පද්ධතියක් ස්ථාපිත කිරීම
9 රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතියට විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදනය (e-GP) හඳුන්වා දීම සඳහා විසඳුම් සම්පාදකයෙක් තෝරා ගැනීම
10 පොළොන්නරුව දිස්ත්‍රික්ක‍ෙය් බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත ජාතික පාසලේ උසස් පෙළ පංති හා විද්‍යාගාර පහසුකම් සහිත ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
11 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත අනුව ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තාව - 2018
12 ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා පහසුකම් සැලසීම පිණිස සහයෝගිතා ගිවිසුමකට එළඹීම
13 මෑතකදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා ලබා දුන් "සහන පැකේජය" තවදුරටත් පුළුල් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.