• Increase font size
  • Default font size
  • Decrease font size



2019-01-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල කඩිනම් ආර්ථික හා සමාජ සවිබල ගැන්වීම් හා යටිතල පහසුකම් ව්‍යාපෘති
2 ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 06කට එළඹීම
3 කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල්වල සහ පේදුරුතුඩුව හා මාන්කුලම් මූලික රෝහල් හි සෞඛ්‍ය සත්කාරක පහසුකම් වැඩිදියුණු කිරීම
4 වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබාගැනීමේ ක්‍රමයක් හඳුන්වා දීමේ ව්‍යාපෘතිය
5 අම්බලන්ගොඩ, පොල්වත්ත ආයුර්වේද රෝහල සංවර්ධනය කිරීම
6 හල්දුම්මුල්ල ඔසු උයන සංවර්ධනය කිරීම
7 යාපනය නගර ශාලාව සංවර්ධනය කිරීම
8 ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග ප්‍රසම්පාදනය කිරීම
9 කොළඹ හා ගම්පහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කිරීම
10 ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමය යටතේ අත්තනගල්ල ප්‍රදේශයේ ප්‍රධාන සම්ප්‍රේෂණ නළය හා ජලය බෙදාහැරීම් සඳහා අවශ්‍ය ජල නළ එළීම සහ උපාංග සඳහා වන ප්‍රසම්පාදනය
11 බැලුම්මහර ප්‍රදේශයේ ඝන මීටර 1500ක ධාරිතාව සහිත ජල කුළුණක් ඉදි කිරීම, ජල නළ එළීම හා සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් පද්ධතිය සඳහා අවශ්‍ය උපාංග සඳහා වන ප්‍රසම්පාදනය
12 රජයේ රෝහල් 20ක විද්‍යුත් රූප සංරක්ෂණ හා සන්නිවේදන පද්ධතියක් සහ විකිරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම
13 බේරුවල මූලික රෝහලේ ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදි කිරීම (අදියර - I)
14 ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදි කිරීම
15 ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම විසින් නිෂ්පාදිත ඛණිජ වැලි විකිණීම
16 යාපනය නාගරික උද්‍යාන සහ යාබද උද්‍යාන දහයක (10)ක සංවර්ධන කටයුතු සිදු කිරීම
17 කඩුවෙල මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය
18 ශ්‍රී ජයවර්ධනපුර හෙද පීඨය ඉදි කිරීම සඳහා ජම්බාර ගැසීමේ කටයුතු
19 ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.