• Increase font size
  • Default font size
  • Decrease font size



2017-05-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම
2 ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ස්ථාපිත කිරීම සඳහා දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
3 සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉඩම් ලබා දීම
4 ශ්‍රී ලංකාව හා කැනඩාව අතර යෝජිත ගුවන් සේවා ගිවිසුම
5 ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලය සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදි කිරීම සඳහා ඉඩම් කොටස් පවරා දීම
6 දිළිඳුකම පිටුදැකීම පිළිබඳ BIMSTEC අමාත්‍ය සමුළුව 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
7 2017 මූල්‍ය වර්ෂයේ, පළමු කාර්තුව අවසානයේ දරන ලද සත්‍ය වියදම පිළිබඳ වාර්තාව
8 බත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතිය
9 පසුගිය වර්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් තේ හා රබර් වගා ඉඩම්වලට සිදුවූ හානි යථා තත්ත්වයට පත් කිරීම
10 ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණ ජාතික වැඩසටහන යටතේ අඩු විදුලි පරිභෝජනයක් සහිත නිවාස ඒකක වෙත ආලෝක විමෝචන ඩයෝඩ විදුලිපහන් (LED Lamps - Light Emitting Diode Lamps) ලබා දීම
11 ජාතික මිලා-දුන්-නබි උත්සවය වෙනුවෙන් සියලුම අමාත්‍යාංශ මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
12 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත (262 වන අධිකාරය) සංශෝධනය කිරීම
13 මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ, මාතර - බෙලිඅත්ත කොටසේ සංඥා, විදුලි සංදේශ හා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති (Level Crossing Protection) සවි කිරීම
14 මහා මන්නාරම ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
15 නාරාහේන්පිට පොලිස් රෝහල පුළුල් කොට නවීකරණය කිරීම සඳහා උපදේශක ආයතනයක් පත් කරගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.