• Increase font size
  • Default font size
  • Decrease font size



2016-12-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නිදන්ගත වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන - 2016 - 2018
2 ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන සතියක් ප්‍රකාශයට පත් කිරීම
3 අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව ආශ්‍රිත විනෝදාස්වාදය සඳහා පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
4 සියඹලාන්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්යබල උද්‍යානයක් ඉදි කිරීම
5 නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය ඉදි කිරීම - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
6 මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන පවුල් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි නැවත පදිංචි කිරීම
7 කුරුණෑගල සිට හබරණ දක්වා දඹුල්ල හරහා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීම
8 විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
9 අන්තඃශෛරික ද්‍රාවණ නිෂ්පාදනාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම
10 හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ල ඉදි කිරීම
11 අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්ක ආවරණ වන භූගත ජල විමංසන ජාලයක් ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතිය
12 දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ සිවිල් වැඩ ඉදි කිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා මූල්‍යයනය කිරීම
13 'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහනේ, 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ මාර්ග සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තු හතරක් ප්‍රදානය කිරීම
14 ජාතික තරුණ සේවා සභාවට අයත් මොනරාගල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කිරීම
15 වෙළඳපොළේ සහල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා ආරක්ෂිත තොගයක් පවත්වාගැනීමට සහල් ආනයනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.