• Increase font size
  • Default font size
  • Decrease font size



2015-12-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත
2 චීන වරාය දුම්රිය ස්ථානයේ සිට මහව දුම්රිය ස්ථානය දක්වා හොල්සිම් (ලංකා) සමාගමේ ගල් අඟුරු කන්ටේනර් විශේෂ දුම්රිය මඟින් ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව, හොල්සිම් (ලංකා) සමාගම සමඟ ගිවිසුමකට එළඹීම
3 ප්‍රවාහන සේවාවන්හි ගුණාත්මක වර්ධනයක් උදෙසා නගර හා උපනගර ආශ්‍රිත නව බස්නැවතුම්පළ ඉදි කිරීම සහ නවීකරණය කිරීම
4 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා වේරහැර පරිශ්‍රයේ ලිපිගොනු ගබඩා‍වක් ඉදි කිරීම
5 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - පොතුහැර සිට ගලගෙදර දක්වා වන III වන කොටස ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් සහ දේශීය අධීක්ෂණ උපදේශකවරුන් තෝරාගැනීම
6 ශ්‍රී ලංකාවේ ජාතික රුධිර පාරවිලයන සේවය නවීනතම තාක්ෂණය උපයෝගී කරගනිමින් උතුරු නැ‍ගෙනහිර පළාත්වලට විශේෂ අවධානය යොමු කරමින් නෙදර්ලන්ත ආධාර යටතේ වැ‍ඩිදියුණු කිරීම
7 ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය
8 කළුතර බෝධි පරිශ්‍රය පිහිටි ඉඩම් කොටස් රජයේ ඉඩම් ආඥාපනත යටතේ කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම
9 අම්පාර දිස්ත්‍රික්කයෙහි යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ සුබසිද්ධිය සඳහා වන ව්‍යාපෘතිය
10 මඩකලපුව ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම
11 හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ යෝජිත වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදි කිරීම
12 සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සඳහා මහල් 07කින් යුක්ත නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
13 බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් සියලුම පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීම හා එය තහවුරු කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.