• Increase font size
  • Default font size
  • Decrease font size



2015-09-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රජයේ අරමුදල් භාවිතයේදී සිදු වන නාස්තිය අවම කිරීම
2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර කොන්සියුලර් කටයුතු සඳහා ඒකාබද්ධ කමිටුවක් ස්ථාපනය කිරීම
3 අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා රජයේ ආයතන සතු වාහන
4 2015 ලෝක ජනාවාස දින සැමරුම වෙනුවෙන් නිවාස 25,000 ක් පිළිසකර කිරීමේ වැඩසටහන
5 ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන නිවාස 50,000 කඩිනම් නිවාස සංවර්ධන වැඩසටහන
6 ගර්භණී මාතාවන්ට රුපියල් 20,000/- ක් වටිනා පෝෂ්‍යදායී ආහාර ලබා දීම
7 ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව හා ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව
8 68 වන නිදහස් සමරු උළෙල
9 ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම
10 ළමා අපචාර වැළැක්වීම
11 රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
12 සමාජ ආරක්ෂණ සහ සුබසාධක වැඩසටහන් ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීම පිණිස තොරතුරු තාක්ෂණය යොදා ගැනීම
13 ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් විපතට පත් පවුල් සඳහා නිවාස ඉදි කිරීම සඳහා යෝජනා කැඳවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.