• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
68 වන නිදහස් සමරු උළෙල
- 2016 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 68 වන නිදහස් සමරු උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සහ අවශ්‍ය මග පෙන්වීම ලබා දීම පිණිස අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් අදාළ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.