• Increase font size
  • Default font size
  • Decrease font size



2015-05-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සඳහා ඇෆ්ගනිස්ථාන ශිෂ්‍යභටයින්ගේ අධ්‍යයන අවස්ථා වැඩි කිරීම
2 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩ සටහන - 2015 යටතේ ආරම්භ කළ ව්‍යාපෘති සම්පූර්ණ කිරීම
3 රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ රුමේනියානු රජය අතර එළඹෙනු ලබන ගිවිසුම
4 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික කොඩිය අවභාවිතය වැළැක්වීම සහ නිසි ගෞරවයක් ඇති කිරීම
5 විදුලිබල මණ්ඩලය හා වෘත්තීය සමිති සමඟ සාමූහික ගිවිසුමකට එළඹීම
6 ජනසන්නිවේදන ක්ෂේත්‍රයට අදාළ සහයෝගිතාව සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා රුසියානු සමූහාණ්ඩුව අතර අවබෝධතා ගිවිසුම
7 කොත්මලේ මහවැලි මහා සෑයේ ඉදි කිරීම් කටයුතු අවසන් කිරීම - 2015
8 ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම
9 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයෙහි ගවේෂණාගාරයක් ඉදි කිරීම
10 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම
11 මත්ස්‍ය අපනයන සඳහා යුරෝපීය සංගමය මඟින් පනවා ඇති තහනම කඩිනමින් ඉවත් කරගැනීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය
12 2015/2016 වර්ෂය සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙ.ටො. 500ක් සපයා ගැනීම
13 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දකුණු මාර්ග සබඳතා ව්‍යාපෘතිය - ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
14 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම
15 ථෙරවාද භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරගෙන යාම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.