• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජනසන්නිවේදන ක්ෂේත්‍රයට අදාළ සහයෝගිතාව සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා රුසියානු සමූහාණ්ඩුව අතර අවබෝධතා ගිවිසුම

- ජනසන්නිවේදන ක්ෂේත්‍රයට අදාළ සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා රුසියානු සමූහාණ්ඩුව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.