• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදුලිබල මණ්ඩලය හා වෘත්තීය සමිති සමඟ සාමූහික ගිවිසුමකට එළඹීම

- විදුලිබල මණ්ඩලයේ කාර්යසාධනය වැඩි කිරීමටත්, සේවකයින් හා කළමනාකාරිත්වය අතර පරිපාලනමය එකඟතාවක් ඇති කර ගැනීමටත් ඉවහල් වන පරිදි විදුලිබල මණ්ඩලය හා අදාළ වෘත්තිය සමිති අතර 2014‑12‑01 දින එළඹි ඇති සාමූහික ගිවිසුමට අනුමැතිය ලබා ගැනීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.