• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොත්මලේ මහවැලි මහා සෑයේ ඉදි කිරීම් කටයුතු අවසන් කිරීම - 2015

- 1983 වර්ෂයේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කරන ලද කොත්මලේ මහවැලි මහා සෑයේ වැඩකටයුතු අවසන් කිරීම සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීම පිණිස සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.