• Increase font size
  • Default font size
  • Decrease font size



2014-03-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි රාජකාරි ඉටු කිරීමේදී මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීම
2 ‘කිතුලක වරුණ’ ප්‍රදර්ශනය හා වෙළඳ සල්පිල: 2014 අප්‍රේල් 01 වන දිනෙන් ඇරඹෙන කිතුල් ප්‍රවර්ධන හා පරිභෝජන සතිය ප්‍රකාශයට පත් කිරීම
3 අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පලස්තීන රාජ්‍ය සංචාරය, 2014 ජනවාරි 06 - 07 - ගිවිසුමට එළඹීම
4 අතිරේක ‍ආහාර භෝග නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
5 නීතිපති දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
6 ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ නව ගොඩනැඟිල්ල ඉදි කිරීම
7 පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය - කෙරවලපිටිය සිට කඩවත දක්වා වන උතුරු කොටස II සඳහා සිවිල් වැඩ කොන්ත්‍රාත්තුවෙහි ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම පිණිස උපදේශක සේවා සමාගමක් තෝරා ගැනීම
8 කොරියාවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල විසින් අරමුදල් සපයනු ලබන හැටන් - නුවරඑළිය මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව සඳහා වෙනස් කිරීමක් සිදුකිරීම
9 පොල්ගහවෙල, පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන යෝජනා ක්‍රමය
10 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 2,200ක් මිලට ගැනීම
11 ද්විත්ව බදුකරණය මඟ හැරවීම සහ ආදායම් මත බදු ගෙවීම පැහැර හැරීම වළකා ලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ සිංගප්පූරු ජනරජ ආණ්ඩුව අතර ඇති කරගනු ලබන ගිවිසුම
12 ශ්‍රී ලංකා ජල සතිය - 2014 මාර්තු 16 සිට මාර්තු 22 දක්වා
13 එල්ටීටීඊ ක්‍රියාකාරියකු වූ එලිලන්ගේ බිරිඳ අනන්දි මහත්මිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා කරන ලද කථාව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.