• Increase font size
  • Default font size
  • Decrease font size

2014-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල්ගහවෙල, පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන යෝජනා ක්‍රමය

- පොල්ගහවෙල, පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය සැලසුම් කර ඉදි කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි පිරිනැමීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු ‍දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.