• Increase font size
  • Default font size
  • Decrease font size



2014-02-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නිපුණතා ආංශීය වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර
2 කිලිනොච්චියේ පිහිටි, යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ ඉංජිනේරු පීඨය සංවර්ධනය කිරීම
3 පිලිපීනයේ මැනිලා නුවර පැවති, “කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ මිනිස් ජාවාරම පිළිබඳ අග්නිදිග ආසියානු උප කලාපීය පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ රැස්වීම”
4 1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනතේ 37 වැනි වගන්තියේ (2) වැනි උප වගන්තියේ (ඇ) ඡේදය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදනු ලබන 2011 අංක 1 දරන අපනයන සඳහා කෘත්‍රිම උපස්තරවල ජලජ ජීවීන් වගා කිරීමේ නියෝග
5 ගෘහස්ථ සේවකයන් බඳවා ගැනීම පිළිබඳව සවුදි අරාබි රාජධානියේ කම්කරු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය අතර යෝජිත ගිවිසුම
6 උතුරු මාර්ග සබඳතා ව්‍යාපෘතිය - නාවත්කුලී - කේරතිව් - මන්නාරම (ඒ 32) මාර්ගයේ පිහිටි “සංගුපිටි” පාලමේ මන්නාරම අන්තයේ ප්‍රවේශය (කි.මී. 4.5) පුනරුත්ථාපනය කිරීම/වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
7 හෝමාගම අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
8 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨය සඳහා මහල් 09 කින් යුත් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම (අදියර IV)
9 ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයක් පිහිටුවීම පිළිබඳ ව්‍යාපෘති යෝජනාව
10 ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපිත කිරීම පිණිස තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
11 කිලිනොච්චියේ අරිවියල් නගර්හි පිහිටුවීමට නියමිත යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සඳහා යෝජිත ගොඩනැඟිලි ඉදි කිරීම
12 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය අදියර II පියවර 2 - සැලසුම් සහ පසු නිර්මාණකරණය අධීක්ෂණ උපදේශක සේවා
13 සිංගප්පුරුවේ ජාතික විශ්වවිද්‍යාලය, දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන සඳහා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය අතර අවබෝධතා ගිවිසුම
14 2014 අයවැය මඟින් යෝජිත පරිදි අර්තාපල්, ලොකු ළූණු හා වියළි මිරිස් සඳහා සහතික මිල තීරණය කිරීම
15 දේශගුණික අවබලපෑම් අවම කිරීමේ වැඩසටහන උදෙසා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් පිරිනැමෙන ඇ.ඩො. මිලියන 110ක ණයවර
16 දැනට පවතින නියඟය හේතුවෙන් ජල සම්පාදනයට ඇති බලපෑම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.