• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයක් පිහිටුවීම පිළිබඳ ව්‍යාපෘති යෝජනාව

- අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි රුපියල් මිලියන 277ක පිරිවැයකින් යුත් ඉහත සඳහන් කොන්ත්‍රාත්තුව ඒ සඳහා සාරානුකූල ලෙස ප්‍රතිචාර දක්වා ඇති අවම ලංසුකරු වෙත ප්‍රදානය කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.