• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෝමාගම අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව

- අමාත්‍ය මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශිත පරිදි ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ගරු රවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.