• Increase font size
  • Default font size
  • Decrease font size



2013-06-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ලංකා මහිලා සමිතිය වෙත කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි ඉඩම් කොටසක් විකල්ප පහසුකම් වශයෙන් ලබාදීම
2 බේස්ලයින් මාර්ග සංවර්ධන ව්යාකපෘතිය යටතේ අවතැන් වූ පුද්ගලයින් පදිංචි කර ඇති කිරුළපන, ඩී.එම්. කොළඹගේ මාවතේ පිහිටි ඉඩම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබාදීම
3 සමාජ ඒකාබද්ධතා සතිය - 2013 ජූලි 15 - ජූලි 21
4 2013 පොදු රාජ්ය මණ්ඩලයීය රාජ්යර නායකයින්ගේ රැස්වීම ශ්රීා ලංකාවේ පැවැත්වීම - (CHOGM)
5 ශ්‍රී ලංකාවේ තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යංශය සහ තායිලන්තයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය අතර විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
6 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනත යටතේ සකස් කළ නියෝග සංශෝධන
7 අ.පො.ස.(උ.පෙළ) සඳහා නව තාක්ෂණ විෂය ධාරාව මහින්දෝදය තාක්ෂණ විද්යාවගාර සහිත තෝරාගත් ද්විතීයික පාසල් 200 ක ආරම්භ කිරීම සහ ඊට අවශ්යව මානව සම්පත් ලබා ගැනීම
8 පොදු රාජ්යර මණ්ඩලයීය තරුණ සමුළුව
9 ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජය හා ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජය අතර සංස්කෘතික ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා වූ ගිවිසුම
10 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යලයේ ඉදි කිරීමට යෝජිත ශික්ෂණ රෝහල
11 රජයේ ප්‍රතිපත්ති රාමුව තුළ දේශීය කර්මාන්ත දිරි ගැන්වීම
12 කුරුඳු අපනයනය
13 2013 ජුනි 08 දින ඇති වූ සුළි කුණාටු ආපදාව නිසා විපතට පත් ධීවර ජනතාවට සහන සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.