• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජ ඒකාබද්ධතා සතිය - 2013 ජූලි 15 - ජූලි 21

2013 ජූලි මස 15 සිට 21 දක්වා "සමාජ ඒකාබද්ධතා සතිය" වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.  රටේ සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාවට නැංවීමට නියමිත වැඩසටහන් හා ක්‍රියාකාරකම් ගණනාවක් හඳුනාගෙන ඇත.