• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජය හා ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජය අතර සංස්කෘතික ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා වූ ගිවිසුම

දෙරට අතර ඉහත අවබෝධතා ගිවිසුමට ඇතුළත්වීම සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය, ගරු ටී.බී.ඒකනායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. දෙර‍‍ට අතර පවතින මිත්‍ර සබඳතා මෙම ගිවිසුම මගින් තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර, එමඟින් දෙරට අතර වඩාත් සමීප හා ශක්තිමත් සංස්කෘතික සබඳතා ඇති කර ගැනීමේ හා වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව යළි තහවුරු කෙරෙනු ඇත.