• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා මහිලා සමිතිය වෙත කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි ඉඩම් කොටසක් විකල්ප පහසුකම් වශයෙන් ලබාදීම

ස්වකීය කාර්යාලය සහ අලෙවිහල ඉදි කිරීම පිණිස කොළඹ 02, වොක්ෂෝල් වීදියේ ඉඩම් කොටසක් තිස් අවුරුදු බදු පදනම මත ලංකා මහිලා සමිතිය වෙත වෙන් කර දීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.