• Increase font size
  • Default font size
  • Decrease font size



2023-12-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සබරගමුව පළාතේ ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ ගිවිසුම්ගත වීම
2 ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණ ව්‍යාපාර වෙන් කිරීම
3 තෝරාගත් කුළුබඩු ආනයනය හා සැකසුම සහ තෙල් නිස්සාරණ, ඔලියොරෙසින් හා අවශේෂ ස්වරූපයෙන් ප්‍රති-අපනයනය කිරීම
4 ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක වන වර්ධනය සඳහා යහපාලනය වැඩසටහනේ සහ වෙළෙඳපොළ සංවර්ධන පහසුකම් වැඩසටහනේ කාලසීමා දීර්ඝ කිරීම
5 සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මගින් බඩඉරිඟු ආනයනය කිරීම
6 යාන් ඔය ජලාශය හා වම් ඉවුර ඇළ මාර්ගය ඉදිකිරීම හේතුවෙන් ඉඩම් අහිමි වූ තෝරා ගත් පවුල් සඳහා ලබා දිය යුතු විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට වන්දි ලබා දීම
7 විදේශ රැකියා අපේක්ෂිතයන් සඳහා යාපනය, හෝමාගම සහ අම්පාර යන ප්‍රදේශවල පුහුණු/විගමනික සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම
8 නුවරඑළිය, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල තෝරාගත් වතු පාසල්වල උසස් පෙළ ළමුන් සඳහා සුහුරු පන්ති කාමර 60ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය
9 ජාතික ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් සැලසුම සඳහා අනුමැතිය
10 ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
11 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිලධරයින් සඳහා සහනයක් ලබා දීම
12 ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභා පනත් කෙටුම්පත
13 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සදහා වන සංශෝධන
14 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සංශෝධනය කිරීම
15 ඩිජිටල් සංවර්තනය සඳහා වූ ආයතනික ප්‍රතිසංස්කරණ
16 පෞද්ගලික අංශය මඟින් කීරි සම්බා සහල් වර්ගයට සමාන GR 11 සහල් වර්ගයෙන් සහල් මෙට්‍රික්‌ටොන් 50,000ක් ආනයනය කිරීමට අවස්ථාව ලබා දීම
17 දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදනය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද ගොවිපොළවලින් බිත්තර ආනයනය කිරීම
18 මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුව සඳහා කාර්ය නිර්ණේය අනුදේශ සහ කාර්යසාධක බලකායක් පිහිටුවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.