• Increase font size
  • Default font size
  • Decrease font size



2023-06-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්එල්සී ආයතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීම
2 සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම
3 හවුල්කාරිත්ව සහ නව මූල්‍යකරණ ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ජෛව විවිධත්වය අනුප්‍රවාහගත කිරීම සහ තිරසර ඉඩම් කළමනාකරණය සඳහා වන ව්‍යාපෘතිය
4 විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ ස්ථානීය පරීක්ෂාවේ ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාස - 2025 සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය ලබා දීම
5 විදේශයන් සතුව පවතින ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුම නැවත මෙරටට ලබා ගැනීම
6 ගෝලීය දේශගුණික ක්‍රියාමාර්ග කඩිනම් කරනු පිණිස දේශගුණික අවදානමට පාත්‍ර වන හා සංවර්ධනය වෙමින් පවතින සමාන අදහස් දරන රටවල "දේශගුණික යුක්ති සංසදය" ඇති කිරීම
7 Sutech Sugar Industries (පුද්ගලික) ආයතනය (ග්‍රීන් ෆීල්ඩ් සීනි සංවර්ධන ව්‍යාපෘතිය) වෙත දීර්ඝකාලීන බදු පදනම යටතේ වවුනියාව දිස්ත්‍රික්කයෙන් ඉඩම් ලබා දීම
8 වස්තුභංගත්වය පිළිබඳ නීති ප්‍රතිසංස්කරණ
9 සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත
10 ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම
11 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
12 ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ ශ්‍රී ලංකා සභාපතිත්වය - 2023-2025
13 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
14 සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන මඟින් ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසාධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ලෝක බැංකුවේ සහාය ලබා ගැනීම
15 සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීම
16 කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල පිළිබඳ ගිවිසුමට ප්‍රවේශ වීම
17 1988 අංක 30 දරන බැංකු පනතට යෝජිත සංශෝධන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.