• Increase font size
  • Default font size
  • Decrease font size



2022-11-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ස්විට්සර්ලන්තයේ ආනයන ප්‍රවර්ධන වැඩසටහන අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
2 ඉන්දියානු ප්‍රදාන සහාය යටතේ ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
3 යුරෝපා සංගමයේ ප්‍රදාන මඟින් මූල්‍යයනය කිරීමට යෝජිත ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සහ හරිත ප්‍රතිපත්තිමය කතිකාවත පහසු කිරීමේ ව්‍යාපෘතිය
4 තිරසර සංවර්ධනය, සහයෝගිතාව, හවුල්කාරිත්වය සහ සුදුසු තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ජල සමුළුව - 2022
5 කුඩා රබර් වතු හිමියන් 6,000ක් සඳහා ධාරිතා ගොඩනැඟීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ප්‍රංශයේ Ksapa සමාගම අතර අදාළ අවබෝධතා ගිවිසුමකට එළඹීම
6 වැඩිදියුණු කරන ලද "සහයෝගිතාව සහ ඉලෙක්ට්‍රොනික සාක්ෂි හෙළිදරව් කිරීම පිළිබඳ සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය" සඳහා වන දෙවැනි අතිරේක ප්‍රොටෝකෝලයට අත්සන් තැබීම (බුඩාපෙස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය
7 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ විධිවිධාන යටතේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ නියෝග පැනවීම
8 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම සහ ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත කෙටුම්පත් කිරීම
9 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතේ 47(1) වගන්තිය යටතේ රෙගුලාසි පැනවීම
10 දේශීය පාලිත සමාගම් විසින් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී සිදු කළ යුතු ගෙවීම් මූල්‍යයනය සඳහා එතෙරින් කෙටි කාලීන විදේශ ව්‍යවහාර මුදල් ණය ලබා ගැනීමට හැකි වන පරිදි 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග නිකුත් කිරීම
11 2017 අංක 12 දරන විදේශ විනිමය පනතතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කළ නියමයෙහි වලංගු කාලය දීර්ඝ කිරීම
12 ගෝලීය විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා වූ ආසියා ශාන්තිකර ජාලය (Asia-Pacific Network for Global Change Research) දකුණු ආසියානු උප කලාපීය කමිටු රැස්වීම හා ව්‍යාපෘති යෝජනා සංවර්ධන පුහුණු වැඩමුළුව පැවැත්වීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.