• Increase font size
  • Default font size
  • Decrease font size



2022-11-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 75 වන නිදහස් දිනයේදී මුදල් අය කිරීමකින් තොරව ජාතික උද්‍යාන, විනෝද උද්‍යාන හා උද්භිද උද්‍යාන නැරඹීමට සහ විත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දීම
2 ජාතික ජෛව ගෝල රක්ෂිත දිනය ප්‍රකාශයට පත් කිරීම
3 ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම
4 ශ්‍රී ලංකා රජය සහ මුරුසි ජනරජය අතර දඬුවම් නියම වූ පුද්ගලයින් හුවමාරු කිරීමේ ගිවිසුම
5 විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම් සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීම
6 2022 අංක 27 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව "අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටුව" පත් කිරීම
7 ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
8 ශ්‍රී ලංකාවේ පාරිසරික ලේබල්කරණය පිළිබඳ ජාතික රාමුව
9 පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය වැඩි කිරීම
10 මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමේ නීතිය
11 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පනත සංශෝධනය කිරීම
12 1865 අංක 16 දරන පොලිස් ආඥාපනත වෙනුවට නව පනතක් හඳුන්වා දීම
13 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
14 යෝජිත බැංකු (විශේෂ විධිවිධාන) පනත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.