• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
75 වන නිදහස් දිනයේදී මුදල් අය කිරීමකින් තොරව ජාතික උද්‍යාන, විනෝද උද්‍යාන හා උද්භිද උද්‍යාන නැරඹීමට සහ විත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දීම
- 75 වන නිදහස් දිනය යෙදෙන 2023 පෙබරවාරි මස 04 දින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන/ස්ථාන නොමිලයේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමටත් එදින රටපුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තු 50%කින් අඩු කර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.