• Increase font size
  • Default font size
  • Decrease font size



2022-09-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලය අතර වන අවබෝධතා ගිවිසුම
2 මධ්‍යම සහ ඌව පළාත්වල කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ සමාජ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය
3 මධ්‍යම සහ ඌව පළාත්හි වඩාත් පසුගාමී දිස්ත්‍රික්කයන්හි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වන සහාය වැඩසටහන
4 ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතියේ (චිකාගෝ සම්මුතිය) 50(අ) ව්‍යවස්ථාව හා 56 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අදාළ ප්‍රොටෝකෝල (Protocols) වෙත ප්‍රවේශ වීම
5 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මාලදිවයින ජනරජය අතර සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහාය පිළිබඳ ගිවිසුම
6 සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීම
7 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම
8 විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරි පනතක් හඳුන්වා දීම
9 කෘෂිකාර්මික කටයුතු සඳහා ග්ලයිෆොසේට් ආනයනය කිරීම
10 කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීම සම්බන්ධයෙන් පවතින සීමාවන් සංශෝධනය කිරීම
11 ශ්‍රී ලංකා විගමණික ශ්‍රමිකයන් සඳහා රක්ෂණ හිමිකම් ලබා දීම පිණිස රක්ෂණ ආයතන තෝරා ගැනීමේ ප්‍රසම්පාදනය
12 අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.