• Increase font size
  • Default font size
  • Decrease font size



2022-06-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ප්‍රජාතාන්ත්‍රික, සමෘද්ධිමත් සහ උපද්‍රවවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවක් සඳහා වූ වැඩසටහන
2 යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් නැවත ආරම්භ කිරීම
3 දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය
4 'එක්ව වවමු - රට දිනවමු' - ආහාර බෝග නිෂ්පාදන ජාතික සංග්‍රාමය - 2022
5 කාන්තා විගමනික ශ්‍රමිකයින් සඳහා පවුල් පසුබිම් වාර්තාව පිළිබඳ අවශ්‍යතාව ඉවත් කිරීම
6 ළමුන් සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම
7 ළමා ආරක්ෂාව සහ යුක්තිය පිළිබඳ නව නීති හඳුන්වා දීම
8 වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම
9 ඇටෝර්නි බලතල ආඥාපනත සංශෝධනය කිරීම
10 අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම
11 නොතාරිස් ආඥාපනත සඳහා සංශෝධන හඳුන්වා දීම
12 ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම
13 විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
14 ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල් හි ස්ථාපිත සමාගම් සමඟ ඇති කර ගනු ලබන දිගුකාලීන ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීම
15 ජෙට් ඒ-1 ගුවන් යානා ඉන්ධන අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා නව සැපයුම්කරුවන් හඳුනාගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.