• Increase font size
  • Default font size
  • Decrease font size



2021-11-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අම්පාර අභයභූමියෙහි නව මායිම් ප්‍රකාශයට පත් කිරීම
2 මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනය සහ ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීම
3 අධිවේගී මාර්ගයන්හි ගාස්තු අය කිරීම LANKAQR හරහා ඩිජිටල්කරණය කිරීම
4 ජාතික රථ වාහන ගමනාගමන දත්ත සමුදාය වැඩිදියුණු කිරීම සහ ධාරිතා වර්ධනය
5 ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගිතාව හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය පිළිබඳ ගිවිසුම
6 ජාතික තෙල් හා වායු සමාගමක් පිහිටුවීම
7 ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් පත්කරනු ලැබූ කමිටුවේ අතුරු වාර්තාව ඉදිරිපත් කිරීම
8 2021 තෙවන කාර්තුව අවසන් වන විට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය
9 හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය - අම්බලන්ගොඩ සහ පන්නල ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
10 සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ පැල්වත්ත සහ සෙවනගල ඒකකයන්හි ඉදිකිරීමට යෝජිත පරිසර හිතකාමී ජෛව කාබනික පොහොර නිෂ්පාදනාගාර දෙක (02) සඳහා යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම
11 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැ‍ඟෙනහිර බහළු පර්යන්තය සඳහා බහළු මෙහෙයුම් උපකරණ ප්‍රසම්පාදනය කිරීම
12 කොළඹ වරායේ නැ‍ඟෙනහිර බහළු පර්යන්තය - අදියර II - සිවිල් වැඩ
13 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
14 2003 අංක 21 දරන සමථකරණ (විශේෂ වර්ගවල ආරවුල්) පනත සංශෝධනය කිරීම
15 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත (සංශෝධිත පරිදි) සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.