• Increase font size
  • Default font size
  • Decrease font size



2021-03-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ ජලාශවල වරල් සහිත මසුන් හා මිරිදිය කරදඬු ඉස්සන් සඳහා වගා මූලික ධීවර කර්මාන්තය වඩා ඵලදායී, කාර්යක්ෂම හා චිරස්ථායී ලෙස සිදු කිරීම උදෙසා වන පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
2 COVID-19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ගුවන් විදුලි සේවා සහාය ලබා ගැනීම
3 තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන අරමුදල ස්ථාපිත කිරීම
4 ජාතික ක්‍රීඩා දිනය ප්‍රකාශයට පත් කිරීම
5 යෝජිත වත්කම් උපයෝගිතා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත
6 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
7 පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් වන ප්‍රධාන අණපනත් සංශෝධනය
8 2013 අංක 33 දරන ක්‍රීඩා වල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
9 "ස්පුට්නික් V" එන්නත් මිලියන හතක් (07) මිල දී ගැනීම
10 යෝජිත විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත
11 ශ්‍රී ලංකාවට සෘජු විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අන්තර්ජාතික ප්‍රවර්ධන ක්‍රියාවලිය
12 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම පනත් කෙටුම්පත
13 අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපය ස්ථාපිත කිරීම
14 අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.