• Increase font size
  • Default font size
  • Decrease font size



2021-03-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික ආරක්ෂක විද්‍යායතනය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ ප්‍රතීතනය කිරීම
2 ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ පාකිස්ථානයේ කොම්සැට්ස් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
3 බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ඒ යටතේ වන ආයතන එක් ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීම
4 ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනය (NIA) ආයතනිකකරණය
5 'මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ කළමනාකරණ සහ නියාමන ජාතික කමිටුව' පත් කිරීම
6 නෝර්වේ රජයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ II වන අදියර ක්‍රියාත්මක කිරීම
7 කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම
8 රක්වාන පශු වෛද්‍ය කාර්යාලය ඉදිකිරීම සඳහා ඉඩමක් වෙන් කිරීම
9 වාරි සෞභාග්‍යා වැඩසටහන ය‍ටතේ වැව්/අමුණු වල රක්ෂිත සීමා ලකුණු කිරීම සඳහා මිනුම් කටයුතු සිදු කිරීම
10 දේශීය නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළවල් වෙත යොමු කිරීම පිණිස නව සමාගමක් ස්ථාපිත කිරීම
11 ශ්‍රී ලංකා පොලීසිය නව්‍යකරණය කිරීම
12 හොරණ, මිල්ලෑව ප්‍රදේශයෙහි ඖෂධ කලාපයක් ස්ථාපිත කිරීම
13 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත සහ 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත යන පනත් යටතේ ලබාදෙන ප්‍රදානයන් සහ තීන්දු වලට එරෙහිව අභියාචනා, ප්‍රතිශෝධන සහ රිට් අයදුම්පත් ගොනු කිරීමේදී ඇප මුදලක් තැන්පත් කළ යුතු වන පරිදි නීති සංශෝධනය කිරීම
14 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.