• Increase font size
  • Default font size
  • Decrease font size



2016-02-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන පනත් කෙටුම්පත
2 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් බදුල්ලේ ස්ථාපනය කිරීම සඳහා ඉඩමක් වෙන් කරගැනීම
3 ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම
4 1970 අංක 07 දරන හෝමියෝපති පනත අවලංගු කර ඒ වෙනුවට අලුතින් පනතක් සම්මත කරගැනීම
5 ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව සහ තිරසර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ජර්මානු ජනරජයේ ආර්ථික කටයුතු සහ බලශක්ති අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම
6 ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම (2016 - 2018)
7 තැනැත්තන් වෙළඳාම අධීක්ෂණය කිරීම සහ මැඬලීම සඳහා ජාතික ක්‍රමෝපාය සැලැස්ම - 2015-2019
8 ශ්‍රී ලාංකික වෙළඳ නාවිකයින් සඳහා ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමකින් යුත් 'අඛණ්ඩ මුදාහැරීමේ සහතික' සහ 'ප්‍රවීණතා සහතික' නිකුත් කිරීමේ ව්‍යාපෘතිය
9 ඉන්දීය රජයේ ආධාර මත ඌව සහ මධ්‍යම පළාත්වල වතුකරයේ ජනතාව සඳහා නිවාස 4,000ක් ඉදි කිරීම
10 යුනිටෙරා ස්වේච්ඡා සේවක සහයෝගිතා වැඩසටහන
11 2016 - 2018 කාලපරිච්ඡේදය සඳහා කොරියානු අපනයන - ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලින් ණය ලබාගැනීම සම්බන්ධව කොරියානු ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර කාර්යරාමු එකඟතාව
12 ඩෙස්ෆෙරිඔක්සමීන් මෙසිලේට් ඉන්ජෙක්සන් බීපී, මිලි ග්‍රෑම් 500 වයල්ස් 475,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
13 බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් එන්නත් බීපී 30%/70%, 1000 අයියූ/මිලිලීටර් 10 එන්නත් 700,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
14 මඩකලපුව ශික්ෂණ රෝහල සඳහා ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදි කිරීම සහ වෛද්‍ය උපකරණ සැකසීම
15 ජල සම්පාදන ව්‍යාපෘති 03ක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු ආනයන - අපනයන බැංකුව වෙතින් ණය පහසුකම් ලබාගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.