• Increase font size
  • Default font size
  • Decrease font size



2015-07-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහා රජය සතු ගම්/කටාන කළුදියවල වත්ත ඉඩමෙන් කොටසක් ලබාගැනීම
2 යොවුන් සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හා උපාය මාර්ග
3 පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය - කෙරවලපිටිය සිට කඩවත දක්වා වන උතුරු කොටසේ ii වන කොටසේ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය සඳහා උපදේශක සේවා ලබාගැනීම
4 බන්ධනාගාර පරිපාලන නව පනත
5 හම්බන්තොට වරායේ නාවික තටාකාංගණයක් ඉදි කිරීම
6 අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන විසින් පසුගිය ජනාධිපතිවරණ සමය තුළ රාජකාරි නොවන පරිබාහිර කටයුතු සඳහා දරා ඇති වියදම්
7 ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සඳහා දෙමහල් නේවාසිකාගාරයක් ඉදි කිරීම
8 දේශීය බැංකු අරමුදල් යොදවා ප්‍ර‍මුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - මැදිරිගිරිය ජලසම්පාදන ව්‍යාපෘතිය - II අදියර
9 මඩකළපුව ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු මධ්‍යස්ථානයක් ඉදි කිරීම
10 මධ්‍යම අධිවේගී මාර්ගය
11 වකුගඩු රෝගීන් සඳහා පොළොන්නරුවේ ඉදි කිරීමට යෝජිත රෝහල් සංකීර්ණය සඳහා ඉඩම් පවරා ගැනීම
12 පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2015 (අගෝස්තු/සැප්තැම්බර් මැද බෙදා හැරීම)
13 ශ්‍රී ලංකා රේගුව සඳහා බහාලුම් පරික්ෂණ පද්ධතියක් (Container Scanning System) ස්ථාපිත කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.