• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය - කෙරවලපිටිය සිට කඩවත දක්වා වන උතුරු කොටසේ ii වන කොටසේ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය සඳහා උපදේශක සේවා ලබාගැනීම
- පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතියෙහි කෙරවලපිටිය සිට කඩවත දක්වා වන උතුරු කොටසේ ii වන කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය වෙනුවෙන් උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත් පිරිවැය සඳහා අරමුදල් සම්පාදනය කිරීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ලංකා බැංකුව වෙත භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීම පිණිස මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.