• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට වරායේ නාවික තටාකාංගණයක් ඉදි කිරීම
- හම්බන්තොට වරායේ නාවික තටාකාංගණයක් ඉදි කිරීමට ඇති හැකියාව සොයා බලා, ඒ සඳහා වන අදාළ විස්තාරත්මක සැලසුම් හා සාධ්‍යතා වාර්තා පිළියෙල කිරීම පිණිස ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.