• Increase font size
  • Default font size
  • Decrease font size



2015-04-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2014/2015 මහ කන්නයේ වී මිල දී ගැනීම
2 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා උපදේශක මණ්ඩලයක් පත් කිරීම
3 පාරම්පරික දේශීය වී අස්වැන්න මිල දී ගැනීම(
4 සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ රුසියානු සමූහාණ්ඩුව අතර ඇති කර ගන්නා ගිවිසුම
5 උතුරු පළාතේ වන පිවිසුම්, ස්වභාව රක්ෂිත, අභයභුමි හා ජාතික උද්‍යාන ප්‍රකාශයට පත් කිරීම
6 ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) ප්‍රඥප්ති සපුරා ලීමට අවශ්‍ය පරිදි 1971 අංක 52 දරන වෙළඳ නාවික පනත සංශෝධනය කිරීම
7 උතුරු මැද පළාත් ඇළ සංවර්ධන ව්‍යාපෘතිය අදියර - I ඉදි කිරීම ක්‍රියාත්මක කිරීම
8 තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත (
9 පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම
10 ‘වර්ල්ඩ් එක්ස්පෝ - 2015’ ගෝලීය ප්‍රදර්ශනය
11 ජලසම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
12 වර්තමාන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිණිස යෝජිත ව්‍යවස්ථා සංශෝධනය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.