• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වර්තමාන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිණිස යෝජිත ව්‍යවස්ථා සංශෝධනය

- 2015‑04‑22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව, නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පතක් අතිගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලද අතර තවදුරටත් ඒ සම්බන්ධයෙන් වන සිය අදහස් මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යතුමන්ලාගෙන් ඉල්ලා සිටින ලදී.