• Increase font size
  • Default font size
  • Decrease font size



2015-04-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජෛවමිතික තොරතුරු ඇතුළත් පුද්ගල දත්ත පද්ධතියක් සකස් කිරීම හා විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළ විධිවිධාන සැලසීම සඳහා 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම
2 රාජ්‍ය වෙසක් උත්සවය - 2015
3 අමු තේ දලු කිලෝවක් සඳහා රු. 80/- ක සහතික මිලක් පවත්වාගෙන යාම
4 වැලිගම පොල් කොළ මැලවීමේ හා කුණුවීමේ රෝග මර්දන වැඩසටහන
5 දැනුම් ආර්ථිකයක් අරමුණු කර ගත් ශ්‍රී ලංකා බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධන සැලැස්ම
6 දණ්ඩ නීති සංග්‍රහයට කරන සංශෝධන
7 සී/ස ලංකා නැව් සංස්ථාව හා පාකිස්තානු ජාතික නාවික සංස්ථාව අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
8 ව්‍යාපෘති නොවන ජපාන ආධාර ප්‍රදාන වැඩසටහන 2014/2015 යටතේ ජපාන දේශීය නිෂ්පාදන මෙරටට ලබාදීම සඳහා රුපියල් මිලියන 550 ක (ජපන් යෙන් මිලියන 500) ආධාර ප්‍රදානය කිරීම
9 ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
10 ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය (LKIIRSS) සහ පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (NDU) අතර අධ්‍යයන සහයෝගිතා ගිවිසුම
11 ආසියානු යටිතල පහසුකම් ආයතන බැංකුව (AIIB) ස්ථාපනය කිරීම සඳහා දැනට පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය
12 ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉදිරිපත් කෙරෙන ව්‍යාපෘති යෝජනා
13 කුඩා රබර් වතු හිමියන් විසින් නිෂ්පාදනය කරනු ලබන ස්වාභාවික රබර් සඳහා සහතික මිලක් ලබා දීම
14 දූෂණ විරෝධි කමිටු ලේකම් කාර්යාලයේ කටයුතුවලට සහාය වීම සඳහා විශ්‍රාමලත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් බඳවාගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.