• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දූෂණ විරෝධි කමිටු ලේකම් කාර්යාලයේ කටයුතුවලට සහාය වීම සඳහා විශ්‍රාමලත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් බඳවාගැනීම

- දූෂණ විරෝධි කමිටු ලේකම් කාර්යාලයේ කටයුතු කඩිනමින් හා කාර්යක්ෂමව කර ගෙන යාමට සහාය වීම පිණිස විශ්‍රාමලත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් තාවකාලික පදනමින් මාස තුනක (03) කාලයක් සඳහා බඳවාගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.