• Increase font size
  • Default font size
  • Decrease font size



2013-08-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 වේරස් ගඟ වැසි ජල අපවහන හා පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බෙලාරූස්(Belarus) ජනරජය අතර වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ යෝජිත ගිවිසුම
3 2013 ලෝක ජනාවාස දින සැමරීම - 2013 ඔක්තෝබර් මස 07 වන දින
4 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මාලදිවයින් ජනරජය අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
5 මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීම
6 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ඕස්ට්‍රේලියාව අතර ගුවන් සේවා ගිවිසුම
7 ගාලු පාර සහ ආර්.ඒ.ද මෙල් මාවත පුනරුත්ථාපනය කිරීම - කොන්ත්‍රාත් පැකේජය - 'ඒ' (ගලදාරි වටරවුමේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා)
8 රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ගොඩනැඟිලි ඉදි කිරීම
9 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය නවීකරණය කිරීම
10 සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනයෙහි (NSBM) - යෝජිත විශ්වවිද්‍යාල සංකීර්ණය හෝමාගම ඉදි කිරීම
11 2014 2016 මැදිකාලීන අයවැය රාමුව හා 2014 වසර සඳහා අයවැය සකස් කිරීම
12 2013 ඔක්තෝබර් මස 21 දින සිට 24 දින දක්වා පැවැත්වීමට නියමිත සනීපාරක්ෂාව පිළිබඳ 5 වන දකුණු ආසියානු සමුළුව
13 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බෙලාරුස් ජනරජය විසින් ඇති කර ගනු ලබන ද්විපාර්ශ්වික ගිවිසුම සහ සම්මුතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.